Availability: In Stock

සැඟවුණු ජීවිත|Sangawunu Jeevitha

SKU: The Husband's Secret - සැඟවුණු ජීවිත

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

3 X Rs. 533.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 533.33 with
MintPay

‘මගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,
මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’

ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,
සිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.

ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු,
සියල්ල වෙනස් විය.
ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.
නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
ඇගේ තේරීම කුමක් විය හැකිද?

×

100 in stock

Additional information

Weight0.490 kg
Dimensions21.5 × 14.5 × 2 cm
ISBN978-624-6570-56-9
Pages467
AuthorLiane Moriarty
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsSavindi Ariyathilaka
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “සැඟවුණු ජීවිත|Sangawunu Jeevitha”

Your email address will not be published. Required fields are marked *