Availability: In Stock

ස්ටාර්ඩස්ට් සහ අබිරහස් ඔත්තුකාරිය|Stardust saha Abirahas Oththukariya

SKU: ස්ටාර්ඩස්ට් සහ අබිරහස් ඔත්තුකාරිය

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 320.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 320.00 with
MintPay

ඒ හැමදේම පටන්ගත්තේ සුදුපාට ගනකම් හිම ඇතිරිල්ලකින් පුදුමාකාර ලන්ඩන් නගරෙ වැහිලා ගිය, මිදුණු හිමකැටිති අස්සෙත් උණුසුම හැංගිලා තියෙන, සීතලේදි උණුසුම් වෙන හදවත්වලින් ලස්සන හීන දකින මායාකාරී රාත්‍රියක.
ඈතින් හමාගෙන ආව හුළඟ වුණත් පුදුමාකාර තරම් සීතලයි.
අර ඈතින් පේන්නෙ තරු එළියක්ද?
නැත්නම්…
බාටි නෝනගේ අමුතු අනාථ නිවාසෙ දොර ළඟ සීතලේ වෙවුලමින් හිටපු පුංචිම පුංචි ලස්සන බබෙක්ගෙ හීන පිරුණු දිලිසෙන ඇස් දෙකක්ද?
ඔව්!
ඒක ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරපු ඇස් දෙකක්…
ඉතිං මේක ප්‍රාතිහාර්යයන් විශ්වාස කරපු පුංචි ළමයෙක් ගැන කතාවක්…

×

100 in stock

Additional information

Weight0.170 kg
Dimensions21.5 × 14.5 × 0.8 cm
ISBN978-624-6570-38-5
Pages166
AuthorYashodha Wijesinghe
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesළමා පොත් - Children's Books, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “ස්ටාර්ඩස්ට් සහ අබිරහස් ඔත්තුකාරිය|Stardust saha Abirahas Oththukariya”

Your email address will not be published. Required fields are marked *