Availability: In Stock

වනචාරීන් අතර ත්‍රාසයන්|Wanacharin Athara Thrasayan

SKU: Cannibal Adventure - වනචාරීන් අතර ත්‍රාසයන්

Original price was: රු1,140.00.Current price is: රු912.00.

3 X Rs. 304.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 304.00 with
MintPay

“සුදු මිනිස්සු තුන් දෙනෙකුයි. නැවකුයි එහෙම මේ පළාතෙදි තමුසෙට මුණගැහිලා තියෙනවද?” කැග්ස් නැවතී ඔහුගෙත් ඇසුවේය.
විමතියෙන් විවර කොටගත් දෑසින් ඒ තැනැත්තා කැග්ස් දෙස මොහොතක් බලා සිටියේය. කැග්ස් යළිත් මුලින් ඇසූ පැනයම ඔහුගෙන් ඇසුවේය.
“උඹ උන්ගේ හතුරෙක්ද? එහෙම නැත්නම් මිතුරෙක්ද?” වනචාරියා කැග්ස්ගෙන් පෙරළා ප්‍රශ්න කළේය. කැග්ස් මොහොතක් කල්පනා කළේය. ‘මිතුරෙක්’ හා ‘හතුරෙක්’ යන වචන දෙක වනවාරියා කියද්දි, එකිනෙකට වෙනස්ව ඔහුගේ මුහුණේ පිළිබිඹු වූ සිහින් වෙනස්කම් කැග්ස්ගේ උකුසු ඇසට ලක්වී තිබිණි. ‘මිතුරු’ වචනයේදී උගේ මුහුණේ සියුම් ඉරියව් ද්වේෂ සහගත බවත්, ‘සතුරු’ වචනයේදී එය එසේ නොවී තරමක් පැහැපත් ගතියක් ඇති වූ බවත් ඔහුට සිහි විය.
“මං උන්ගේ හතුරෙක්. හොයන්නේ පළිගන්න.” කැග්ස් කීවේය.

×

100 in stock

Additional information

Weight0.322 kg
ISBN978-624-5579-36-5
Pages242
AuthorWillard Price
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsWijayarathna Dolawatta
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “වනචාරීන් අතර ත්‍රාසයන්|Wanacharin Athara Thrasayan”

Your email address will not be published. Required fields are marked *