The Wheel of Time කතාමාලාව
“”කාල චක්‍රය පෙරළෙයි. පුරාවෘත බවට පත්වන ස්මරණයන් ඉතිරි කරමින්, යුගයන් ඇති වී නැති වී යයි. කාලයාගේ ඇවෑමෙන් එකී පුරාවෘත, මිථ්‍යා වෘතාන්ත බවට වියැකී යයි. අවසන, මෙකී මිථ්‍යාවන්ට උත්පත්තිය දුන් යුගය නැවත එළඹෙන සමයේ, මේ පුරාණෝක්තීන්ද ස්මෘතියෙන් ඈත් වී ගොස් හමාරය.”” ලොව පතළ ෆැන්ටසි ශානරයේ වීර කාව්‍යන් වූ The Lord of the Rings, Game of Thrones, […]












