Availability: In Stock

නන්නාඳුනන්නා|Nannadunanna

SKU: නන්නාඳුනන්නා

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

3 X Rs. 373.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 373.33 with
MintPay

ඔබ
කුතුහලයෙන් පිරුණු,
පැටලුණු ගැටලු ඇති
නවකතා කියවීමට කැමති අයෙක්ද?
එසේ නම්,
මේ ඔබට හමු වූ හොඳම පොත විය හැකිය!

කුමන්ත්‍රණය වසර ගණනාවක සිට
ක්‍රියාත්මකවෙමින් පැවතිණ.
දැන්,
ඝාතනයට සියලු කටයුතු සූදානම්ය.
මරණයේ පණිවුඩය රැගත්, මන්ද මාරුතය හමා යමින් තිබේ.
පසුපසින් හඹා එන රුදුරු මරණය අබිමුව
ඔහු කළ යුත්තේ කුමක්ද?
පලා යාමද?
නැතහොත්,
ඝාතකයා, ඝාතනය කළ හැකි සැලසුමක් සකස් කිරීමද?

ඔහු නැඟීසිටිය යුතුය.
ඉලුමිනාටීන් හා හුදෙකලා සටන
ඇරඹිය යුතුය!

×

100 in stock

Additional information

Weight0.28 kg
Dimensions21.5 × 14.5 × 1.3 cm
ISBN978-624-6570-27-9
Pages313
AuthorChathura Nadeeshan Walakulu
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesත්‍රාසජනක - Thriller, නවකතා - Novel
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “නන්නාඳුනන්නා|Nannadunanna”

Your email address will not be published. Required fields are marked *