Additional information
| Weight | 0.535 kg |
|---|---|
| ISBN | 978-624-6570-41-5 |
| Pages | 248 |
| Author | Dharmarathna Perera |
| Publisher | Muses Publishing House (Pvt) Ltd |
| Product categories | චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන - Biographies and Autobiographies |
| Product tags | Muses Books |
Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
‘ඒත් අද ඒ අහස ඉස්සර වගේ ලස්සන නෑ. ඒ ලස්සන දකින්න, විඳින්න අපේ මුනුපුරු මිනිපිරියන්ට ඉඩහසරකුත් නෑ. කොන්ක්‍රීට් මන්දිරවලට දැන් ඒ අහස හැංගිලා. ඉස්සර හැන්දෑ අහස සිත්තරෙකුගේ සායම් බඳුනක් ඉහිරුණා වගේ වර්ණවත්. මගේ හිතට දැනෙන්නේ ශෝකය මුසු කලකිරීමක්. එදා මගේ කල්පනා ලෝකය විචිත්‍ර වුණේ සොබාදහම මැවූ මේ අපූරු චමත්කාරයෙන්. පවුලේ තනි එකා වුණු මං, මේ සොබාදහම රසවිඳිමින්, ගහකොළ සමඟ තනිවම කතාකරමින් ජීවිතය ගෙව්වේ පුදුම තරම් සැනසිල්ලකින්. නිල් අහසේ පාවෙලා ගිය වලාකුළු අත, සිතින් මවාගත් යහළු යෙහෙළියන්ට පණිවුඩ යැවූ හැටි මට අද වගේ මතකයි. ඒ පාළුවට, හුදෙකලාවට මගේ සිත තාමත් පෙම්බඳිනවා. මගේ සිත කවි සිතිවිලිවලින් පිරෙව්වේ ඒ පාළුව සහ හුදෙකලාව. එහෙම කරන්න මට ඉගැන්නූ කෙනෙක් නැහැ. සමහර විටෙක ඒ සංසාර පුරුද්දක් වෙන්නටත් ඇති.’
100 in stock
| Weight | 0.535 kg |
|---|---|
| ISBN | 978-624-6570-41-5 |
| Pages | 248 |
| Author | Dharmarathna Perera |
| Publisher | Muses Publishing House (Pvt) Ltd |
| Product categories | චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන - Biographies and Autobiographies |
| Product tags | Muses Books |

Reviews
There are no reviews yet.