Availability: In Stock

සඳුනාගේ ආගිය විත්ති|Sandunage Agiya Vththi

SKU: සඳුනාගේ ආගිය විත්ති

Original price was: රු500.00.Current price is: රු400.00.

3 X Rs. 133.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 133.33 with
MintPay

“අපිත් ගියා අලුත් දේවාලේ සාස්තර අහන්න…”
“සාස්තරේ හරියට කීවද?”
“නැතුව… බලන් හිටියා වගේ කීවා. ඉස්සරහට අපිට හොඳයිලු. ළමයි දෙන්නා ගැනත් කිව්වා. මීට අවුරුදු හතරකට උඩදී නැතිවුණ හරකා ගැනත් කිව්වා…”
“ඉතින් මාලා ඇන්ටි, ඔයාලගෙ ගෙදර හරකෙක් හිටියෙ නැහැනෙ..?”
“හරකා කිව්වේ ඉතින් (දුක්බරව) අපේ මහත්තයා… මං ඉතින් හරකා කියලනෙ කතා කළේ. මීට අවුරුදු හතරකට කලින් හරකෙක් නැතිවුණා නේද කියලා ඇහුවා. ඉන්න කාලේ හොදට සැලකුවේ නැති නිසා පෙරේතයෙක් වෙලා ගෙදරම ඉන්නවා කිව්වා. තොවිලයක් කරන්න ඕනෑත් කිවා…”
(සාස්තරේ)

×

24 in stock

Additional information

Weight0.480 kg
Dimensions19 × 12.5 × 0.4 cm
ISBN978-624-5579-74-7
Pages78
AuthorSandun Maduranga
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesචරිතාපදාන සහ ස්වයං චරිතාපදාන - Biographies and Autobiographies, ප්‍රහසන - Comedy
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “සඳුනාගේ ආගිය විත්ති|Sandunage Agiya Vththi”

Your email address will not be published. Required fields are marked *