Availability: In Stock

දිව්‍යාශිංසන 1|Diwyashinsana #1

SKU: Heaven Official's Blessing 1 - දිව්‍යාශිංසන 1

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

3 X Rs. 626.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 626.67 with
MintPay

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද?

×

100 in stock

Additional information

Weight0.520 kg
Dimensions21.5 × 14.5 × 2.5 cm
ISBN978-624-5579-63-1
Pages493
AuthorMo Xiang Tong Xiu
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsRavindi Kaldera
Product categoriesඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ප්‍රහසන - Comedy, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “දිව්‍යාශිංසන 1|Diwyashinsana #1”

Your email address will not be published. Required fields are marked *