Availability: In Stock

රෙඩ්, වයිට් රෝයල් බ්ලූ|Red, White & Royal Blue

SKU: Red, White & Royal Blue - රෙඩ්, වයිට් රෝයල් බ්ලූ

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

3 X Rs. 520.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 520.00 with
MintPay

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

×

7 in stock

Additional information

Weight0.532 kg
Dimensions21.5 × 14.5 × 2.5 cm
ISBN978-624-5579-57-0
Pages540
AuthorCasey McQuiston
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNimmi Muditha Herath
Product categoriesLGBTQIA+ - LGBTQIA+, පරිවර්තන - Translation, ප්‍රහසන - Comedy, ප්‍රේම වෘත්තාන්ත - Romance
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “රෙඩ්, වයිට් රෝයල් බ්ලූ|Red, White & Royal Blue”

Your email address will not be published. Required fields are marked *