Additional information
| Weight | 0.24 kg |
|---|---|
| ISBN | 978-624-5671-68-7 |
| Pages | 200 |
| Author | Sajitha Roshan |
| Publisher | Ahas publishers |
| Product categories | ප්‍රහසන - Comedy |
| Product tags | Other Publishers |
රු1,100.00
එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්. රෑ එහෙම යද්දී කීප තැනකින් චුටි කොට කලිසම් ඇඳ ගනිපු එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කැල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි වී කෙනෙක් දිහා බැලුවොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගණනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. ඒකෙත් අමුතුම ලල් එකක් තියෙන්නේ. එව්වර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලුවමද කොහෙද?
4 in stock
| Weight | 0.24 kg |
|---|---|
| ISBN | 978-624-5671-68-7 |
| Pages | 200 |
| Author | Sajitha Roshan |
| Publisher | Ahas publishers |
| Product categories | ප්‍රහසන - Comedy |
| Product tags | Other Publishers |
Reviews
There are no reviews yet.