Availability: In Stock

හිරු කිරණ හඹා|Hiru Kirana Hamba

SKU: හිරු කිරණ හඹා

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

3 X Rs. 480.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 480.00 with
MintPay

මුළු යුරෝපා මහාද්වීපයම දෙදරවා හරිමින් එල්ල වන බිහිසුණු ප්‍රහාර මාලාවක්!
ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පොළොව යට බංකරයක් තුළ සිර වී දිවි ගලවාගැනීමට සමත් වන ලාංකිකයන් පිරිසක්!

දැන් ඔවුන් කළ යුත්තේ කුමක්ද? බංකරයෙන් පිටත ඇත්තේ, මානව වර්ගයා දුටු දුටු තැන ඝාතනය කර දමන කුරිරු ම්ලේච්ඡ ලෝකයකි. බංකරයේ රැඳී සිටිය හැකි අවසාන දවසත් නිමා වූ පසු…?
ඔව්, ඔවුන් සතු එකම විකල්පය නැවතත් කෙසේ හෝ මව්රට බලා යාම පමණි.

එහෙත්…
යුරෝපයේ ගුවන් ගමන් පවා ඇනහිට තිබෙන තත්වයක, ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කෙසේද?

මේ, ස්වීඩනයේ සිට ලංකාව දක්වා ගොඩබිම හරහා පැමිණි ලාංකිකයන් පිරිසකගේ කුතුහලයෙන් සපිරි උද්වේගකර කථාන්තරයයි!

×

98 pre-orders available

PRE-ORDER ENDS IN

00
DAYS
00
HOURS
00
MINUTES
00
SECONDS
🔒 Secure your copy before pre-orders close!

Additional information

Weight0.396 kg
ISBN978-624-6570-63-7
Pages336
AuthorNilushika Rajakaruna
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, නවකතා - Novel, සංග්‍රාම - War
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු කිරණ හඹා|Hiru Kirana Hamba”

Your email address will not be published. Required fields are marked *