Availability: In Stock

කළු රෝස|Kalu Rosa

SKU: කළු රෝස

Original price was: රු1,980.00.Current price is: රු1,584.00.

3 X Rs. 528.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 528.00 with
MintPay

ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි.
අද්භූත මිහිදුමකින් හාත්පස වැසීගිය එක්තරා අන්ධකාර, පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.
මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.
සඳරැසින් නැහුවුණු ගල් ඇතිරූ වීදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.
රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.
ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලු‍ණේය.
පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසීගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පූදින්නට ඇත.
එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.

පළමු ඝාතකයා මිහිමත ලේ හැලූ තැන් පටන්, මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.
මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි…

×

81 in stock

Additional information

Weight0.480 kg
ISBN978-624-6570-64-4
Pages402
AuthorManeeshi Gamage
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesත්‍රාසජනක - Thriller, නවකතා - Novel, ප්‍රබන්ධ - Fiction, ප්‍රේම වෘත්තාන්ත - Romance, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “කළු රෝස|Kalu Rosa”

Your email address will not be published. Required fields are marked *