Availability: In Stock

දඟකාර ටොම් සෝයර්|Tom Sawyer

SKU: දඟකාර ටොම් සෝයර්|Tom Sawyer

රු950.00

3 X Rs. 316.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 316.67 with
MintPay

දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැචර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි.

මාරික් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු TOM SAWYER ඉංග්‍රීසියෙන් පළ වූ යොවුන් සාහිත්‍ය කෘති අතර ජනප්‍රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.

20 in stock

Additional information

Weight0.315 kg
ISBN978-955-1262-37-2
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, සම්භාව්ය - Classics, ළමා පොත් - Children's Books
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “දඟකාර ටොම් සෝයර්|Tom Sawyer”

Your email address will not be published. Required fields are marked *