Availability: In Stock

ඩයරි ඔෆ් ඔලිවියා|Diary of oliviya

SKU: ඩයරි ඔෆ් ඔලිවියා|Diary of oliviya

රු850.00

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 283.33 with
MintPay

එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ,
විනාඩියක් පැයක් වගේ දැනුණ.
පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්!

ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා
හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා.

අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු
ගුඩ් මෝනින් මැසේජ් එක
තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා.

කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ
ඔයාගේ හූරතල් කතා,
පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු,
අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු
ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා.

කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත්
කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන්
‛මේක හීනයක්වත් උනා නම්’ කියලා හිතුණා.

හෙට ඉඳලා මම මේකට
මුහුණ දෙන්නේ කොහොමද කියලා
මටවත් හිතාගන්න බැරි වුණා.

සේරම පැත්තකට දාලා
‛අනේ මාව දාලා යන්න එපා,
ආයේ මගෙ ළඟට එන්න’
කියන්නත් හිතුණා.

4 in stock

Additional information

Weight0.08 kg
ISBN978-624-6417-44-4
Pages72
AuthorKalana Muthukuda
PublisherRasakatha Publishers
Product categoriesසම්භාව්ය - Classics
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ඩයරි ඔෆ් ඔලිවියා|Diary of oliviya”

Your email address will not be published. Required fields are marked *