Availability: In Stock

පොළොව රඳන තැන 1|Polowa Randana Thena 01

SKU: The Pillars of the Earth - පොළොව රඳන තැන 1

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

3 X Rs. 746.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 746.67 with
MintPay

එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

×

100 in stock

Additional information

Weight0.808 kg
Dimensions21.5 × 14.5 × 3.2 cm
ISBN978-624-5579-68-6
Pages686
AuthorKen Follett
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsPalitha Jayakody
Product categoriesඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, පරිවර්තන - Translation, සම්භාව්ය - Classics
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “පොළොව රඳන තැන 1|Polowa Randana Thena 01”

Your email address will not be published. Required fields are marked *