Availability: In Stock

සිහිනයක රැඳි රහසක්|Sihinayaka Randi rahasak

SKU: සිහිනයක රැඳි රහසක්|Sihinayaka Randi rahasak

Original price was: රු1,200.00.Current price is: රු1,140.00.

3 X Rs. 380.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 380.00 with
MintPay

”මිනිහා විලේ පිහිනමින් හිටියා. ගෑනි ආවෙ බෝට්ටුවක. ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔළුවට පහර දුන්නා. එතකොට ඔහු දියේ ගිළුණා…….”

“මෙහෙම දෙයක් සිදුවුණා කියල ඔහේ කොහොමද දන්නෙ?”

“ඒක ඇත්තෙන්ම සිදුවුණා.

ඒ මැරුම් කෑ මිනිහා මමයි…………… මගේ ගිය ආත්මයේ”

මේ මිනීමැරුම සිදුවුණේ 1940 කාලෙ. මෙය දියේ ගිලීමෙන් සිදුවුණු මරණයක් වගේ පෙනෙන්න ඇති: ඔහු ඇත්තෙන්ම මිය ගියේ හිසට එල්ලවුණු දරුණු පහරවලින්.”

“මියගිය තරුණයාගේ නම?”

15 in stock

Additional information

Weight0.285 kg
ISBN978-955-9777-66-1
Pages277
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesපරිවර්තන - Translation, භීෂණ - Horror, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “සිහිනයක රැඳි රහසක්|Sihinayaka Randi rahasak”

Your email address will not be published. Required fields are marked *