Availability: In Stock
සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
SKU: Listen for the Lie-සත්‍යයේ විමසුම
රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.
3 X
Rs. 560.00 or
6% Cashback with
හායි, මගේ නම ලුසී… ලුසී චේස්.
අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්. කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්… ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.
සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.
ඒ තමයි ‘මිනීමරුවා.’
ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.
ඒත් අවුරුදු පහකට පස්සේ දැන්, ජනප්‍රිය පොඩ්කාස්කාරයෙක්, මගේ අඳුරු අතීතය හාරාවුස්සන්න පටන් අරන්. ඒ මනුස්සයා මොනවා හොයාගනීවිද? එයා හොයන ඇත්ත, මගේ මතකයන් අතර හැංගිලා තියෙනවද?
ඉතින්, ඇත්තටම එදා රෑ සැවීව මැරුවේ මමද?
93 pre-orders available
Reviews
There are no reviews yet.