Availability: In Stock

පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව|Pipa Fits Amoibige Ghathana Lipi Gonuwa

SKU: A Good Girl's Guide to Murder - පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

3 X Rs. 640.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 640.00 with
MintPay

පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.
නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.
ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?
සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?
නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?
පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?

×

99 in stock

Additional information

Weight0.56 kg
Dimensions21.5 × 14.5 × 2.4 cm
ISBN978-624-6570-31-6
Pages590
AuthorHolly Jackson
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNilekha Dhananjani Gunawardhana
Product categoriesඅබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව|Pipa Fits Amoibige Ghathana Lipi Gonuwa”

Your email address will not be published. Required fields are marked *