Availability: In Stock

හෙළණිය හෙවත් ධවල සේනාංකය|Helaniya Hewath Dawala Senankaya

SKU: The White Company - හෙළණිය හෙවත් ධවල සේනාංකය

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

3 X Rs. 360.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 360.00 with
MintPay

ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White Company කෘතිය historical adventure ගනයේ නවකතාවක් වන අතර ඩොයිල් මෙය රචනා කිරීම සඳහා පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී.

තමා විසින්ම ලියන්නට යෙදුණු ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විතයන්ට වඩා The White Company සහ ඔහුගේ සෙසු ඓතිහාසික නවකතා වඩාත් ඉහළින් තිබෙන බව ඩොයිල් වරෙක පැවසීය.

ඓතිහාසික නව කතා අතරින් හොඳ ම, ප්‍රාණවත් ම නව කතාව The White Company වේ. විස්තර කෙරෙහි ඉතා සැලැකිලිමත් ලෙසින් අවධානය යොමු කරමින්, සවිමත් ශෛලියකින් යුතු ව, 14 වැනි සිය වස පිළිබඳ අරුමැසි චිත්‍රයක් මවන ඩොයිල් එහි අතරින් පතර හාස්‍ය රසයෙන් ද අලංකාර කරයි.

20 in stock

Additional information

Weight0.740 kg
ISBN978-955-3727-01-5
Pages632
AuthorSir Arthur Conan Doyle
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsUpali Kannangara
Product categoriesඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, නවකතා - Novel, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “හෙළණිය හෙවත් ධවල සේනාංකය|Helaniya Hewath Dawala Senankaya”

Your email address will not be published. Required fields are marked *