- -20%

සැරිසරන්නා
0“තිබුණා ඔෆිසර්, ඇස් ඉස්සරහපිටම තිබුණා. ඒත් ඉන්වෙස්ටිගේශන් එකට ආපු ඔෆිසර්ලාට වස කියන්නෙ මොනවාද කියන එක ගැන අබමල් රේණුවක අවබෝධයක් තිබුණෙ නෑ. අබමල් රේණුවක අවබෝධයක්…”
“මිස් හිතන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නෙ බබ්බු කියලද?” පොලිස් නිලධාරියාගේ ස්වරයේ වූයේ දැඩි මෙන්ම අතෘප්තිකර ස්වභාවයකි.
“නෑ ඔෆිසර්, මම කියන්නෙ ඇත්ත. ඇස් ඉස්සරහ තිබිලත් එයාලා දැක්කෙ නෑ. ඇත්තටම එයාලා හිතුවේ නෑ.”
“එහෙම වෙන්න බෑ.”
“පුළුවන් ඔෆිසර්, පුළුවන්. එහෙම තමයි වුණේ.”
“එතකොට මිස් මොනවද දුන්නේ?”
“ආදරේ.”– ප්‍රේමණීය හලාහල
රු800.00Original price was: රු800.00.රු640.00Current price is: රු640.00. - -20%

අවිගත් මලකඳ
0ද්‍යා ප්‍රබන්ධ කතා තුනක් මෙහි අන්තර්ගත වේ.
අඟහරුලොවින් ආ මිනිසා
අවිගත් මළකඳ
දෙකඩ වුණු මිනිසාරු1,500.00Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00. - -20%

7.1.90
0විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් මෙහි අන්තර්ගත වේ.
ඇවිදින මළමිනිය
1988
7.1.90
අඩි දහතුනේ මිනිහාරු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00. - -20%

ආයුබෝවන් නිහැඬියාව
0“ආයුබෝවන් නිහැඬියාව” ( දිගු කෙටි කතා සංග්‍රහය ) හය වසකට පසුව දෙවන මුද්‍රණය මියුසස් වෙතින්. 01. රම්‍ය ආදරය 02. සාම මාවතේ බැල්ල 03. සෝඩා එපා..! 04. ආයුබෝවන් නිහැඬියාව 05. භීම සමයේ උදෑසනක්
රු1,250.00Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00. - -20%

ප්‍රියා සමඟ ඉරිදාවක්
0ප්‍රේමය මූලික කොට ගෙන ලියවුණු දිගු කෙටි කතා පහක් වෙනස්ම රසයන්ගෙන් යුතුව මංජුල සේනාරත්න ඔබට සමීප කරයි. 1. මගේ අනෙකා ⠀ 2. සුදු නත්තල ⠀ 3. නදීකා යන්නට ගියාය ⠀ 4. එක් උණහපුළු මවක් ⠀ 5. ප්‍රියා සමග ඉරිදාවක් ⠀
රු1,350.00Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.







