Availability: In Stock

සැරිසරන්නා|Serisaranna

SKU: සැරිසරන්නා

Original price was: රු800.00.Current price is: රු640.00.

3 X Rs. 213.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 213.33 with
MintPay

“තිබුණා ඔෆිසර්, ඇස් ඉස්සරහපිටම තිබුණා. ඒත් ඉන්වෙස්ටිගේශන් එකට ආපු ඔෆිසර්ලාට වස කියන්නෙ මොනවාද කියන එක ගැන අබමල් රේණුවක අවබෝධයක් තිබුණෙ නෑ. අබමල් රේණුවක අවබෝධයක්…”
“මිස් හිතන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නෙ බබ්බු කියලද?” පොලිස් නිලධාරියාගේ ස්වරයේ වූයේ දැඩි මෙන්ම අතෘප්තිකර ස්වභාවයකි.
“නෑ ඔෆිසර්, මම කියන්නෙ ඇත්ත. ඇස් ඉස්සරහ තිබිලත් එයාලා දැක්කෙ නෑ. ඇත්තටම එයාලා හිතුවේ නෑ.”
“එහෙම වෙන්න බෑ.”
“පුළුවන් ඔෆිසර්, පුළුවන්. එහෙම තමයි වුණේ.”
“එතකොට මිස් මොනවද දුන්නේ?”
“ආදරේ.”

– ප්‍රේමණීය හලාහල

×

100 in stock

Additional information

Weight0.140 kg
Dimensions21.5 × 14.5 × 0.6 cm
ISBN978-624-6570-42-2
Pages94
AuthorNuwan Thotawaththa
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesකෙටි කතා - Short Stories
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “සැරිසරන්නා|Serisaranna”

Your email address will not be published. Required fields are marked *