- -5%

මළගිය ඇත්තෝ සාක්කි දෙති
0Original price was: රු850.00.රු807.50Current price is: රු807.50.අභිරහස් ළමා කොල්ලය
මළගිය ඇත්තෝ සාක්කි දෙති !
අතුරුදන් වූ සිටුවරිය
රන් උපැස් යුගළ
මරු කැඳවූ ලියුම
පා පැදියේ රූමතිය - -5%

බිහිසුණු නිම්නය
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.“…. ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්ක් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා… පවුම් හන්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ?”
“කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”
“දෙයියෝ සාක්කි ! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළු දේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”
- -5%

බැස්කවිල් රුදුරු බල්ලා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.සුනඛ ශාපය නමින් දිගු කලක සිට පළ කරන ලද්දේ කොනන් ඩොයිල්ගේ THE HOUND OF THE BASKERVILLES හි සංක්‍ෂිප්ත පරිවර්තනයකි. මෙම බැස්කවිල් රුදුරු බල්ලා ග්‍රන්ථය එම කථාන්තරයේම අසංක්‍ෂිප්ත, පූර්ණ නව සංස්කරණයකි
- -5%

සිව් රහස් සලකුණ
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, කලින් සිව්රහස් සලකුණු දීර්ඝ කතාව සමඟ ඔබ වෙත ඉදිරිපත් කළ
* විස්ටේරියා මැදුරේ වික්‍රමය
* ලේ උරා බොන වැම්පයර් භීෂණය
* හතරගාතෙන් ඇවිද ගිය මිනිහා
සහ
සුනඛ ශාපය නම් පොතේ කලකට පෙර පළ වූ
* හෘද සාක්ෂිය
* විස්මය ජනක චාරිත්‍රය
* අබිරහස් පෙරහැර
නම් කථාන්තර තුනය.
- -5%

හදිසි අනතුර
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* දියමන්ති මාලය
* හාපර් මිනීමැරුම
* තෝන්ටන්හි ධාවන තරගය
* බකිංහැම්ෂියර් අබිරහස
* හදිසි අනතුර
* සූපවේදියාගේ ගැටලුව - -5%

ඊජිප්තු ශාපය
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“….මගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්……. ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන්, සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අසුවීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි!”
- -5%

මර උගුල
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* රුසියානු කුමරිය
* මර උගුල
* අභිරහස් මරණය
* දුම්රිය අනතුර
* රක්ෂණ අභිරහස
* එක් නිමේෂයකදී - -5%

රුසියානු ඔත්තුකරුවා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.“… උන් සාර් රජතුමා රුසියාවේදීම මරා දැම්ම මහ පාරෙදි, බෝම්බ ගහල. ඒ අසූවකේදි. දැන් රුසියන් විප්ලවකාරයො ඊට වඩා දියුණුයි……!”
*ලතින් ගුරුවරයාගේ ගැටලුව
*හචිංසෙන් චතුරශ්‍රයේ මිනීමැරුම
*මරකත මැණික
*රොබින්සන් පවුලේ අවුල
*නාඳුනන මළසිරුරක්
*රුසියානු ඔත්තුකාරයා
*කෝල්මාෂ් අභිරහස - -5%

භීෂණයක්
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.කොස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළී, පළුදු වී, දුර්වර්ණ වී ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.
JOHN H. WATSON M.D.
LATE INDIAN ARMY
යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත. මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරීක්ෂණ පිළිබඳ විස්තර සටහන්ය. - -5%

- -5%

ගින්දර සමඟ සෙල්ලම්
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* කෘමි විද්‍යාඥයා
“ඉතාම ශක්තිමත් නිරෝගී වෛද්‍යවරයෙකුගේ සේවය අවශ්‍ය වී තිබේ. ඔහුට කෘමි සත්ත්ව විද්‍යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිණියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි.
ඒ හිඩැසෙන් අපි දුටුවේ, කාමරයට ඇතුළු වෙන කුරුමිටි මිනිසෙකුගේ ඡායාව. විකෘති පෙනුමක් තිබූ කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ, දුන්නක් දිග හැරුණා වගේ. ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවූ ඔහු………..”* ගින්දර සමඟ සෙල්ලම්
“වික්ටෝරියා වීදියේ අංක 77 බී දරන නිවසේ පදිංචිව සිටි 72 හැවිරිදි ජේන් ස්මිත් මහත්මිය, සාහසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.
ඇය මියගිහින් නියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වූ ප්‍රහාර වලින්. කී වාරයක් පහර එල්ල වෙලාද කියල මට හරියට ම කියන්න බෑ. නමුත් දසවාරයකට නම් වැඩිවිය යුතුයි. හිස් කබලේ අස්ථි ගණනාවක් කෑලි කෑලි වලට කැඩිලා.”* සිතුවමක පලහිලව්ව
“ප්‍රංශයේදී ඩොලර් පන්ලක්ෂයකට මිලට ගන්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා. ඒ වෙලාවෙ මං ඔහුට හොඳටම බැණ වැදුණා.
” ඔයාට පිස්සුද විලියම්, චිත්‍රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ? අපේ ගෙදර මොන තරමක් වටිනා චිත්‍ර තියෙනවද? මොන එකකටද ඔය හැටි චිත්‍ර? යන දවසට අරගෙන යන්නද?”සමඟ
* මැංවෙස්ටර් අභිරහස දුම්රියේ සිදු වූ මිනිමැරුම
- -5%

ප්‍රදීපාගාරයේ වික්‍රමය
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.* රතු කුඩැල්ලා
“කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා….. හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා!”* ඉසදෝරා පර්සානෝ අබිරහස
“ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්….. පණුවෙක්! පණුවා දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.”* චැතම් හි ගැටලුව
* ඉසදෝරා පර්කානෝ අබිරහස
* ප්‍රදීපාගාරයේ වික්‍රමය
* රතු කූඩැල්ලා
* උපන්දින සාදය














