Availability: In Stock

ඝාතකයා නිදැල්ලේ|SH35 – Ghathakaya Nidelle

SKU: ඝාතකයා නිදැල්ලේ|SH35 - Ghathakaya Nidelle

Original price was: රු990.00.Current price is: රු940.50.

3 X Rs. 313.50 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 313.50 with
MintPay

“එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;
‘ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ.’
එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
‘මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනඟ ගැවසෙන මහපාර මැද්දේ!’
…….”
—————————————
ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක් වරක් රස බැලූ ව්‍යාඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.
මෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.

40 in stock

Additional information

Weight0.32 kg
ISBN978-624-9843-31-8
Pages277
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක - Detective, වික්‍රම - Adventure, ෂර්ලොක් හෝම්ස් කතා - Sherlock Holmes
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ඝාතකයා නිදැල්ලේ|SH35 – Ghathakaya Nidelle”

Your email address will not be published. Required fields are marked *