Availability: In Stock

චෙම්මනි|Chemmani

SKU: චෙම්මනි|Chemmani

රු680.00

3 X Rs. 226.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 226.67 with
MintPay

“මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප්‍රදේශ වල මළසිරුරු තුන් හාරසීයක් වැළලු මිනී වළවල් තිබෙනවා. ඒ ප්‍රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප්‍රකාශ වලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරින් අපේ ගෙවල් වලට ගිහින් උසාවියෙදී ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළි කරන්න නොහැකි වුණා. මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරා ගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ. මම මේ අපරාධයට කිසිසේත්ම සම්බන්ධ නෑ. අපි කළේ අපිට දෙන මළ සිරුරු වළ දැමීම පමණයි.”

4 in stock

Additional information

Weight0.13 kg
ISBN978-624-92516-0-1
Pages158
AuthorMFM Fazeer, Tharindu Jayawardhana, Tharindu Uduwaragedara
PublisherSelf Publishing
Product categoriesප්‍රබන්ධ නොවන - Non-Fiction, සත්‍ය සිදුවීම් - True Events
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “චෙම්මනි|Chemmani”

Your email address will not be published. Required fields are marked *