Availability: In Stock

රතුවත හැඳි කත|SH17 – Rathuwatha Hendi Katha

SKU: රතුවත හැඳි කත|SH17 - Rathuwatha Hendi Katha

Original price was: රු950.00.Current price is: රු902.50.

3 X Rs. 300.83 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 300.83 with
MintPay

* පොලීසියට ඕනෑකර තිබේ
හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?

* රතුවත හැඳි කත
වයස අවුරුදු 35 යි.
අන්තිම වරට දකිනවිට හැද සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී හමුවන මේ කාන්තාව කාගේ කවුද?

* සූදු අන්තුවා
මැකෝලි සාමි අතිරහස් ලෙස ඝාතනයට ලක් වේ.
-මෝනිං ටෙලිග්‍රාෆ්-

“මිනිස් ඝාතනය සිදු කළ .32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු. ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.”
-රජයේ විශ්ලේෂක-

සමඟ
* මැණික් පළඳනාව
* ශාපලත් සොහොන

38 in stock

Additional information

Weight0.305 kg
ISBN978-955-1262-00
Pages256
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක - Detective, වික්‍රම - Adventure, ෂර්ලොක් හෝම්ස් කතා - Sherlock Holmes
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “රතුවත හැඳි කත|SH17 – Rathuwatha Hendi Katha”

Your email address will not be published. Required fields are marked *