Availability: In Stock

සුරූපී නළඟන|SH32 – Suroopi Nalagana

SKU: සුරූපී නළඟන|SH32 - Suroopi Nalagana

Original price was: රු990.00.Current price is: රු940.50.

3 X Rs. 313.50 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 313.50 with
MintPay

* සුරූපී නළඟන
ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා, මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිපගත්තේ ඉතාම උණුසුම් ආකාරයට………ඉතා ඉක්මනින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නෙතබා.

* මරු සිටියත් පෙරමුණේ…..
හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දී ඔහුගේ හිස සිමෙන්හි පොළොවේ තදින් ඇනිණි. ඔහු පොළොව බදාගත්තේ හෝමිස්ට ශාප කරමිනි.
සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.

40 in stock

Additional information

Weight0.305 kg
ISBN978-955-1262-40-2
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක - Detective, වික්‍රම - Adventure, ෂර්ලොක් හෝම්ස් කතා - Sherlock Holmes
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “සුරූපී නළඟන|SH32 – Suroopi Nalagana”

Your email address will not be published. Required fields are marked *