Availability: In Stock
මෙහෙමත් ආදරයක්|Mehemath Adarayak
SKU: Until Love Sets Us Apart - මෙහෙමත් ආදරයක්
රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
3 X
Rs. 320.00 or
6% Cashback with
ආදරේ කියන්නෙම,
වචනෙකට
බැල්මකට
විතරක් නෙවේ…
හුස්මකට පවා තිගැස්සෙන එක!
දිනාගන්න බැහැ කියලා දැනගෙනත්,
එකම එක හීනයක් වෙනුවෙන්
රෑ දවල් නොමැතිව අරගල කරන එක!
මන්දාකිනියෙ තරු මොනතරම් තිබුණත්
එකම එක පුංචි තරුවක් ළඟ හදවතම නතරවෙන එක!
අයිෂා-රෝහිත්!
ආදරේට ආදරෙන් බැඳුණු යුවළක්.
ආදරේ…
ඒ දෙන්නටම ලියැවුණු වචනයක්.
හිත ඇතුළෙ උතුරන්න ආදරේ තිබුණත්,
හදවත, එයා වෙනුවෙන්ම විතරක්ම ගැහුණත්,
ජීවිතේ එයා ළඟ විතරක්ම තිබුණත්,
කොහොමද පෙම්වතිය කවුරුහරි හොරාගත්තොත් එහෙම…?
100 in stock
Reviews
There are no reviews yet.