Availability: In Stock

යක්ෂයා නිදැල්ලේ|Yakshayaa Nidelle

SKU: A Flicker in the Dark - යක්ෂයා නිදැල්ලේ

Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

3 X Rs. 493.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 493.33 with
MintPay

වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.

යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.

වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?

×

100 in stock

Additional information

Weight0.543 kg
Dimensions21.5 × 14.5 × 1.9 cm
ISBN978-624-6570-08-8
Pages456
AuthorStacy Willingham
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsYashodha Marasinghe
Product categoriesඅපරාධ - Crime, අබිරහස් - Mystery, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “යක්ෂයා නිදැල්ලේ|Yakshayaa Nidelle”

Your email address will not be published. Required fields are marked *