Availability: In Stock

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී|Aluth Iskole Puduma Guruthumi

SKU: The monster crisp guzzler-අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

Original price was: රු600.00.Current price is: රු480.00.

3 X Rs. 160.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 160.00 with
MintPay

“ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
“පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා…!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
“එකම එකක්…එ…එ එකම එකක්.”

×

100 in stock

Additional information

Weight0.080 kg
Dimensions19 × 12.5 × 0.4 cm
ISBN978-624-5579-27-3
Pages64
AuthorMalorie Blackman
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsPabasara Jayakody
Product categoriesපරිවර්තන - Translation, ළමා පොත් - Children's Books
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී|Aluth Iskole Puduma Guruthumi”

Your email address will not be published. Required fields are marked *