Availability: In Stock

ගිනිහල් ගිනිකෙළි|Ginihal Ginikeli

SKU: Volcano Adventure - ගිනිහල් ගිනිකෙළි

Original price was: රු990.00.Current price is: රු792.00.

3 X Rs. 264.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 264.00 with
MintPay

“ඇයි…? ඇයි ඇයි කලබලේ…?” කපිතාන් විමසීය.
“මට ජලවිද්‍යා ආයතනයෙන් මේ දැන් ගුවන් විදුලි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියවෙන්නේ සැතපුම් දෙසීයක් ඈත දකුණු දිගින් ගිනිකන්දක් පුපුරමින් තියෙනවා කියලයි.” ඔහු කීවේය.
අකුළා තිබි සියලු රුවල් දිග හැරීමටත්, අමතර ඇන්ජිම ක්‍රියා කරවීමටත් කපිතාන්, ඕමෝට කීවේය.
“කොයි පැත්තටද අපි යන්න ඕනෑ?” අනතුරුව කපිතාන්, ඩොක්ටර්ගෙන් ඇසුවේය.
“අපි දැන් යන්ට ඕනෑ ‘මියෝජින්’ දූපතට.”
කපිතාන් ඔහුගේ චාරිකා සටහන් පොත බලන්නට විය.
“කෝ ඩොක්ටර් එහෙම දූපතක් නැහැනේ. මේකේ සඳහන් වෙලා තියෙන්නේ දැනට වසර හතළිස් අටකට ඉස්සර ‘මියෝජින්’ වතුරෙන් යට වෙලා අතුරුදන් වුණා කියලනේ…?”
” ඒක හරි. නමුත් දූපත නැවත මතුවෙලා.”

×

100 in stock

Additional information

Weight0.242 kg
ISBN978-624-5579-30-3
Pages196
AuthorWillard Price
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsWijayarathna Dolawatta
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ගිනිහල් ගිනිකෙළි|Ginihal Ginikeli”

Your email address will not be published. Required fields are marked *