Muses Books

Menu
default-logo
0 රු0.00
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
Account
Facebook Instagram Pinterest
0
0 රු0.00

Fiction

Home / Fiction / Page 2
Filter Filter
  • -5% මාරක සටන|SH30 - Maraka Satana

    මාරක සටන

    0

    “දොස්තර වොට්සන්. ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා. පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නම්. කමක් නැහැ නේද?”
    ‘මරුවා සමඟ සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන?’
    “ලේඛකයාගෙ නම මං මේ විදියට දැම්මොත්?”
    ‘බිහිසුණු සටනකින් පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන්?’

    “උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්.” මම කෑගැසීමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% වැරදුණු දඩයම|SH29 - Waradhunu Dadayama

    වැරදුණු දඩයම

    0

    “…මෙම අද්භූත සත්ත්වයා සිදු කළ කෲර ඝාතන වල අඩුවක් නොවීය. එක් රාත්‍රියක මන්දිරය දෙසින් බිහිසුණු මරළතෝනියක් ඇසිණි. තුවාල සහිතව එළියට ආ සර් රොබට් කොල්ඩ්කොට්ගේ සිරුරෙන් ලේ වැගිරිණි!”

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ඔ්ලන්ද නෞකාව|SH28 - Olandha Naukawa

    ඔ්ලන්ද නෞකාව

    0
    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% අද්භූත ආගන්තුකයා‍|SH27 - Adhbootha Aganthukaya

    අද්භූත ආගන්තුකයා‍

    0

    * විෂ්ණුගේ අක්ෂීය
    * මේබර්ලි ගැටලුව
    * අද්භූත ආගන්තුකයා
    * ෂීබා රැජිනගේ අභිරහස
    * හන්ටිංඩෙන් මිනීමැරුම
    * බ්ලැක්විච් අභිරහස

    රු890.00 Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.
    3 X Rs. 281.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% රතුවත හැඳි කත|SH17 - Rathuwatha Hendi Katha

    රතුවත හැඳි කත

    0

    * පොලීසියට ඕනෑකර තිබේ
    හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?

    * රතුවත හැඳි කත
    වයස අවුරුදු 35 යි.
    අන්තිම වරට දකිනවිට හැද සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී හමුවන මේ කාන්තාව කාගේ කවුද?

    * සූදු අන්තුවා
    මැකෝලි සාමි අතිරහස් ලෙස ඝාතනයට ලක් වේ.
    -මෝනිං ටෙලිග්‍රාෆ්-

    “මිනිස් ඝාතනය සිදු කළ .32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු. ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.”
    -රජයේ විශ්ලේෂක-

    සමඟ
    * මැණික් පළඳනාව
    * ශාපලත් සොහොන

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% කළු ව්‍යාඝ්‍රයා|SH16 - Kalu Wyagraya

    කළු ව්‍යාඝ්‍රයා

    0

    * කළු ව්‍යාඝ්‍රයා
    * පැරඩොල් කුටියේ වික්‍රමය
    * ග්‍රොඩ්නර් හෝටලයේ මිනීමැරුම
    * සමර්සෙට් ඛේදවාචකය

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% භයානක මිනිහා|SH15 - Bhayanaka Miniha

    භයානක මිනිහා

    0

    * භයානක මිනිහා
    * ආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම
    * තරුණ අධිනීතිඥයා
    * ඇලිසියා නම් රුවල් නැව
    * ඇබනෙට් පවුලේ අවුල
    * හරිම භයානක මිනිහෙක්

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ඩ්‍රැකියුලාට එරෙහිව|SH14 - Draculata Erehiwa

    ඩ්‍රැකියුලාට එරෙහිව

    0

    “මේ අහනවා ෂර්ලොක් හෝම්ස්… භයානකම දේ මරණය නෙමෙයි. ඊටත් වඩා අන්ත භයානක දේවල් තියෙනවා. මගේ අද්භූත බලවේග වලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා… මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව, උන් සීතල මිනීවළ වල්වලින් නැගිටලා එන්නේ…”
    -කවුන්ට් ඩ්රැකියුලා-

    “හෝම්ස් මහත්තයා…………ඇයි ඔබ මගෙන් අහන්නේ නැත්තේ, සාතන් කියන්නෙ කවුද යක්ෂයා කියන්නෙ කවුද කියල? ඩ්‍රැකියුලා කියන්නෙ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!”
    -මහාචාර්ය වෑන්හෙල්සිං-

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% පුද්ගලිකයි රහසිගතයි|SH13 - Pudgalikai rahasigathayi

    පුද්ගලිකයි රහසිගතයි

    0

    * අති විශේෂ දුම්රියේ අබිරහස
    * උෆා දූපතේ කළු අවතාරය‍
    * පැටළුණු ගැටලුව
    * ඇඟිලි හයේ අත
    * ප්‍රංශ වීණා වාදකයා සහ තවත් කතා

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ෂර්ලොක් හෝම්ස් ආපසු එයි|SH12 - Aapasu Eyi

    ෂර්ලොක් හෝම්ස් ආපසු එයි

    0

    * සුවපහසු නවාතැන
    * තේම්ස් නදී තෙර වික්‍රමය
    * හදිසි අභාවය
    * රැම්ස්ගේට් ප්‍රහේලිකාව
    * මාරයාගේ දූතයෝ
    * කර්නල් වෝබටන්ගේ උමතුව
    සහ
    * නාඳුනන්නා

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ඔබෙන් සමුගනිමි|SH11 - Oben Samuganimi

    ඔබෙන් සමුගනිමි

    0

    * භයානක ගනුදෙනුකරුවෙක්
    * නාවික ගිවිසුමේ අබිරහස
    * වංශවතාගේ පළහිලව්ව
    * කොපර්බීචස් අබිරහස
    * විදුහලේ අවුල
    * සිංහ කේශර
    * “ඔබෙන් සමුගනිමි”

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ලෝහිත පරීක්ෂණය|SH10 - Lohitha Pareekshanaya

    ලෝහිත පරීක්ෂණය

    0

    ලෝහිත පරීක්ෂණය
    පාළු නිවසක අභිරහස් මිනීමැරුමක්, අඩි සටහන්, සුරුට්ටු අළු හා මඟුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?

    ඒ් සමඟ තවත් කථා තුනක්
    * කහ පුෂ්ප රාගය
    * සොහොයුරන් දෙදෙනා
    * තැපෑලෙන් ආ තෑග්ග

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ‍දියමන්ති ඔටුන්න|SH09 - Diyamanthi Otunna	‍

    ‍දියමන්ති ඔටුන්න

    0

    * දියමන්ති ඔටුන්න
    * දෙවැනි ලේ පැල්ලම
    * ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්
    * තිත් වැටුණු පටිය

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ඉන්ද්‍රනීල මාණික්‍යය|SH08 - Indraneela Manikyaya

    ඉන්ද්‍රනීල මාණික්‍යය

    0

    * ඉන්ද්‍රනීල මාණික්‍යය
    * උමං දුම්රියේ අභිරහස් මරණය
    * බිහිසුණු අත්දැකීමක්
    * අයිරින් ඇඩ්ලර්
    * බොස්කෝම්බ් නිම්නයේ ඛේදවාචකය
    * රතු හිසකෙස් ගැටලුව

    රු890.00 Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.
    3 X Rs. 281.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% මහ රෑ ආ මාරයා|SH07 - Maha Ra Aa Maraya

    මහ රෑ ආ මාරයා

    0

    * මහ රෑ ආ මාරයා
    * ඛේදජනක සාක්ෂිය
    * ත්‍රී ගේබල්ස් වික්‍රමය
    * අද්භූත සිදුවීමක්
    * චාල්ස් ඔගස්ටස් මිල්වටන්
    * රගර් ක්‍රීඩකයාගේ කථාන්තරය

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක‍|SH06 - Sherlock Holms Antharaya Adawiyaka

    ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක‍

    0

    * රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය
    * රතු කවයේ අබිරහස
    * ගල් පාලමේ ඛේදවාචකය
    * අවසන් ගැටලුව
    * භාෂා පරිවර්තකයා
    * නේවාසික රෝගියා
    * අමනුෂ්‍ය මුහුණ

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ලේ සලකුණ|SH05- Le Salakuna

    ලේ සලකුණ

    0

    * ප්‍රභූ මැදුරෙ මිනීමැරුම
    * ලේ සලකුණ
    * රන් පදක්කම
    * මිනීමරුවා නිදැල්ලේ
    * කල්‍යාණ මිත්‍රයා
    * මැර පීටර්
    * ෂොස්කෝම්බි වලව්වේ පළහිලව්ව

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% මළගිය ඇත්තෝ සාක්කි දෙති|SH04 - Malagiya Atyhtho Sakki Dethi

    මළගිය ඇත්තෝ සාක්කි දෙති

    0

    අභිරහස් ළමා කොල්ලය
    මළගිය ඇත්තෝ සාක්කි දෙති !
    අතුරුදන් වූ සිටුවරිය
    රන් උපැස් යුගළ
    මරු කැඳවූ ලියුම
    පා පැදියේ රූමතිය

    රු850.00 Original price was: රු850.00.රු807.50Current price is: රු807.50.
    3 X Rs. 269.17 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% බිහිසුණු නිම්නය|SH03 - Bihisunu Nimnaya

    බිහිසුණු නිම්නය

    0

    “…. ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්ක් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා… පවුම් හන්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ?”

    “කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”

    “දෙයියෝ සාක්කි ! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළු දේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”

    රු1,200.00 Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.
    3 X Rs. 380.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% බැස්කවිල් රුදුරු බල්ලා|SH02 - Baskervil Rudhuru Balla

    බැස්කවිල් රුදුරු බල්ලා

    0

    සුනඛ ශාපය නමින් දිගු කලක සිට පළ කරන ලද්දේ කොනන් ඩොයිල්ගේ THE HOUND OF THE BASKERVILLES හි සංක්‍ෂිප්ත පරිවර්තනයකි. මෙම බැස්කවිල් රුදුරු බල්ලා ග්‍රන්ථය එම කථාන්තරයේම අසංක්‍ෂිප්ත, පූර්ණ නව සංස්කරණයකි

    රු990.00 Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.
    3 X Rs. 313.50 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% සිව් රහස් සලකුණ|SH01 - Siw Rahas Salakuna

    සිව් රහස් සලකුණ

    0

    මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, කලින් සිව්රහස් සලකුණු දීර්ඝ කතාව සමඟ ඔබ වෙත ඉදිරිපත් කළ

    * විස්ටේරියා මැදුරේ වික්‍රමය

    * ලේ උරා බොන වැම්පයර් භීෂණය

    * හතරගාතෙන් ඇවිද ගිය මිනිහා

    සහ

    සුනඛ ශාපය නම් පොතේ කලකට පෙර පළ වූ

    * හෘද සාක්ෂිය

    * විස්මය ජනක චාරිත්‍රය

    * අබිරහස් පෙරහැර

    නම් කථාන්තර තුනය.

    රු1,200.00 Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.
    3 X Rs. 380.00 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • කාවා|Kawa

    කාවා

    0

    එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්. රෑ එහෙම යද්දී කීප තැනකින් චුටි කොට කලිසම් ඇඳ ගනිපු එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කැල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි වී කෙනෙක් දිහා බැලුවොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගණනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. ඒකෙත් අමුතුම ලල් එකක් තියෙන්නේ. එව්වර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලුවමද කොහෙද?

    රු1,100.00
    3 X Rs. 366.67 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% හදිසි අනතුර|SH26 - Hadisi Anathura

    හදිසි අනතුර

    0

    * දියමන්ති මාලය
    * හාපර් මිනීමැරුම
    * තෝන්ටන්හි ධාවන තරගය
    * බකිංහැම්ෂියර් අබිරහස
    * හදිසි අනතුර
    * සූපවේදියාගේ ගැටලුව

    රු890.00 Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.
    3 X Rs. 281.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • -5% ඊජිප්තු ශාපය|SH25 - Egypthu Shapaya

    ඊජිප්තු ශාපය

    0

    “….මගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්……. ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන්, සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අසුවීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි!”

    රු950.00 Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.
    3 X Rs. 300.83 or 6% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce
    Add to cart
  • Previous
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • …
  • 7
  • 8
  • 9
  • Next
Category
Filter By Price
Price: —
Featured Books
  • හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය|Hopes End Mandiraye Khedawachakaya
    Suspense - Suspense, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
  • සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    සත්‍යයේ විමසුම|Sathyaye Wimasuma
    Fiction, Suspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
  • නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    නැවතුමක ඇරඹුම|Nawathumaka Arambuma
    Adult, contemporary, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance

Shop

Account

Wishlist

MusesBooks_Logo_White (1)

33/1, katuwalamulla 11020 Ganemulla Sri Lanka

Monday – Friday: 8:30 AM – 05:30 PM
Saturday: 08:30 AM – 1:00 PM

publisher@musespublishers.com

Company

  • About us
  • Contact Us
  • Delivery Information

Our Service

  • Loyalty Program
  • Career
  • The Unbound Mic

Legal

  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Information
  • Pre Orders Terms Of Service

Follow Us

Copyright © 2026 musesbooks. All rights reserved.
  • Call us: +94 11 297 9696
Sign in Create an Account

Lost your password?
  • Main menu
  • Home
  • Online Store
  • Blog
  • About Us
  • All Authors
  • FAQs
  • Contact
  • Home
  • About Us
  • All Authors
  • Blog
  • Career
  • Cart
  • Checkout
  • Contact
  • Cookie Policy (EU)
  • Delivery Information
  • FAQs
  • Muses Originals
  • Muses Translations
  • My account
  • Online Store
  • Payment information
  • Pre-order terms of service
  • Privacy Policy
  • Shop
  • Terms of service
  • The Unbound Mic
  • Wishlist
HIDE FILTER
wpChatIcon
    wpChatIcon
    Manage Consent
    To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
    Functional Always active
    The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
    Preferences
    The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
    Statistics
    The technical storage or access that is used exclusively for statistical purposes. The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
    Marketing
    The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
    • Manage options
    • Manage services
    • Manage {vendor_count} vendors
    • Read more about these purposes
    View preferences
    • {title}
    • {title}
    • {title}
    Shopping cart close