- -20%

හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය
0Original price was: රු2,300.00.රු1,840.00Current price is: රු1,840.00.හෝප්ස් එන්ඩ් මන්දිරය, අතීතයේ සිටම බොහෝ අබිරහස් සඟවාගත් ස්ථානයකි. කුරිරු ඝාතන රැසක් සිදු වූ ස්ථානයක් වශයෙන් කුප්‍රසිද්ධියට පත්ව ඇති මෙකී මන්දිරය තුළ, වර්තමානයේ පවා සිදුවන ඛේදනීය සිදුවීම්වල නිමාවක් නැත. මන්දිරය තුළ වෙසෙන මහලු ගැහැනිය ලෙනෝරා හෝප්, අතීතයේ සිදු වූ ඝාතන සියල්ලෙහි වරදකාරිය බව නොරහසකි.
තරුණ සාත්තු සේවිකාවක වන ‘කිට්’, හෝප්ස් එන්ඩ් මන්දිරයේ අබිරහස් අතරට පා තබන්නේ, මන්දිරයේ සේවයට පැමිණි දා සිටමය.
දශක ගණනාවකට පෙර එළැඹි ඒ බිහිසුණු රාත්‍රියේ හෝප්ස් එන්ඩ් මන්දිරයේ සිදු වූ ඒ බිහිසුණු සිදුවීමේ නිමිත්ත කුමක්ද?
තමාට පෙර, ලෙනෝරාගේ හෙදිය ලෙස කටයුතු කළ මේරි, හදිසියේම අතුරුදන් වූයේ ඇයි?
රාත්‍රී කාලයේදී ලෙනෝරාගේ කුටියෙන් ඇසෙන පියගැටෙන හඬ ද ඇතුළුව, මන්දිරය තුළ සැරිසරන භූතාත්ම පිළිබඳ වෘතාන්තය සැබෑවක්ද?
ඉහත කී ගැටලුවලට විසඳුම් සොයායමින් බිහිසුණු ඉරණමකට මුහුණ පා සිටින මොහොතක ලෙනෝරා හෝප්, කිගෙන් ඉල්ලා සිටින උපකාරය කුමක්ද?
- -20%

සත්‍යයේ විමසුම
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.හායි, මගේ නම ලුසී… ලුසී චේස්.
අවුරුදු පහකට කලින් මං ගෙව්වෙ හැමෝම ඉරිසියා කරන විදිහේ ජීවිතයක්. කඩවසම් සැමියෙක්, ලොකු ලස්සන ගෙදරක්, හොඳ යාළුවෙක්… ඒත් එක මූසල රෑක ඒ හැමදේම දැවිලා, අළුවෙලා ගියා.
සැවීගේ ලේ වලින් තෙත්වුණු ඇඳුම් පිටින්, සිහිවිකල් වුණු මාව පාරෙදි පොලිසියට හම්බවෙද්දි, මුළු නගරෙම මිනිස්සු මට අලුත් නමක් දුන්නා.ඒ තමයි ‘මිනීමරුවා.’
ඒත් අවාසනාවකට, ඒ භයානක රෑ ඇත්තටම සිද්දවුණේ මොනවද කියලා මට මතක නැහැ. අම්මා තාත්තා පවා මං දිහා මිනීමරුවෙක් විදිහට බලද්දි, මං ලොස් ඇන්ජලීස්වලට ආවේ, අතීතය වළදාලා අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.
ඒත් අවුරුදු පහකට පස්සේ දැන්, ජනප්‍රිය පොඩ්කාස්කාරයෙක්, මගේ අඳුරු අතීතය හාරාවුස්සන්න පටන් අරන්. ඒ මනුස්සයා මොනවා හොයාගනීවිද? එයා හොයන ඇත්ත, මගේ මතකයන් අතර හැංගිලා තියෙනවද?ඉතින්, ඇත්තටම එදා රෑ සැවීව මැරුවේ මමද?
- -20%

නැවතුමක ඇරඹුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි.
රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩා ගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන් පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කළ යුතුය.
ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද?
වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද? - -20%

ඇරඹුමක නැවතුම
0Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟාගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් හා සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත
ඇද-බැඳගැනීමට ලිලී සමත් වන්නීය.
එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතූ හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.
සියලු ගැටලු මධ්‍යයේ පවා ආදරයේ, ස්වශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණපෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැඟීමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි.
හද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends with Us හරහා ආදරය, ජීවිතය සහ විෂම චක්‍රවලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිගහැරේ. - -20%

බෝයිෆ්‍රෙන්ඩ්
0Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…
නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.
ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය.
ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු?
ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.
සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක. - -20%

ඩියර් ඩෙබී
0Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත!
ඩෙබ්‍රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජිවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය ‘ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.
එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නව යොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.
ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!
ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද?
පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!
- -5%

මෝරා
0Original price was: රු850.00.රු807.50Current price is: රු807.50.ඇමිටි මුහුදේ බිහිසුණු යෝධ මෝරෙක්!
ඔහු එක පාරටම කෑ ගැහුවා “මිනීමරනවෝ!” කියල. ඒ එක්කම ඔහුගේ ඔළුව වතුර මට්ටමෙන් යටට ගියා. වතුර ඔක්කොම රතු පාට වුණා, ලේ ගඟක් ගැලුවා වගේ. මෝරා ඇවිත් ඒ මනුස්සයාව හප කළා. දෙවියනේ!
මගේ පිවිතේටම දැකල නෑ, ඒ වගේ යෝධ මාළුවෙක්.
- -5%

ගැටකපන පුංචා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.ගැටකපන පුංචාගේ නම ස්මිත වයස අවුරුදු දොළහයි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, පික් පොකට්, පික් පොකට්” (ගැට කපන්නෙක් ගැට කපන්නෙක්!) කියල. ඒ එක්කම කපුටන් කෑගැහුවා. “අල්ලපියව් ඕකා! අල්ලපියව් ඕකා” කියල.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටු කළා……..
හැතැක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා. මේක ලියවිල්ලක්! “තු:!” ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.
“උන් මේ තරප්පු පෙළට පය ගැහුවොත්? දෙයියම්හ! මං මගේ මේ පිස්තෝලෙන්
උන්ගේ කන්අඩි හරහා නිල්පාට ඉර එළිය යවනවා.
මං එයාට කිව්වෙ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල. ඇහුවද? නෑ! භයානක අවි ආයුධ වලින් සටන් කෙරෙන්න පුළුවන් කියලා මං අනතුරු ඇඟෙව්වා. ඇහුවාද? නෑl
ඒ හෙවණැල්ලට තිබුණේ අර මැරුම්කාපු මහත්තයාගෙ හැඩහුරුකම මයි. කවුද දන්නෙ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත්වුණාද කියල. මිනීමැරුම තමන් නුදුටු බවයි ස්මිත් මේ දැන් කිව්වේ.
- -5%

ඇලන් ක්වාටර්මන්‌ගේ වීර චාරිකාව
0Original price was: රු900.00.රු855.00Current price is: රු855.00.අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින්, බිහිසුණු මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාර වලට අභීතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ටාචාරයක් සොයා යන පිරිස.
……………… සඳ එළිය නොමැති ගංගාව අන්ධකාර ජල කඳකි. මට දැනුණේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි…….. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වූයේ යක්ෂයෙකු මෙන් භයංකර මුහුණකි !
- -5%

සිහිනයක රැඳි රහසක්
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.”මිනිහා විලේ පිහිනමින් හිටියා. ගෑනි ආවෙ බෝට්ටුවක. ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔළුවට පහර දුන්නා. එතකොට ඔහු දියේ ගිළුණා…….”
“මෙහෙම දෙයක් සිදුවුණා කියල ඔහේ කොහොමද දන්නෙ?”
“ඒක ඇත්තෙන්ම සිදුවුණා.
ඒ මැරුම් කෑ මිනිහා මමයි…………… මගේ ගිය ආත්මයේ”
මේ මිනීමැරුම සිදුවුණේ 1940 කාලෙ. මෙය දියේ ගිලීමෙන් සිදුවුණු මරණයක් වගේ පෙනෙන්න ඇති: ඔහු ඇත්තෙන්ම මිය ගියේ හිසට එල්ලවුණු දරුණු පහරවලින්.”
“මියගිය තරුණයාගේ නම?”
- -5%

මුහුදුබත් වූ නෙෳකාව
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* දුම්රියේ අබිරහස
* මුහුදුබත් වූ නෞකාව
* හය හිතෙන වැඩක්
* කළු මුහුදේ මුතු
* ගින්නට බිලි වූ ව්‍යාපාරිකයා
* දුර්ලභ සිදුවීමක්
* අතුරුදන් වූ දරුවා
* කෝ නික්සන්?
* බොස්කෝම්බ් සිද්ධිය ගැන අලුත් කතාවක් - -5%

මැණික් කොල්ලය
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.* මැණික් කොල්ලය
* අතුරුදන් වූ ලක්ෂපතියා
* ස්පාඤ්ඤ නළඟන
* පාපැදි ශූරයා
* මැඩම් රෙබෙකා
* ආභරණ සොරකම
* හදිසි අභාවය සහ තවත් කතා
- -5%

ඝාතකයා නිදැල්ලේ
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.“එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;
‘ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ.’
එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
‘මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනඟ ගැවසෙන මහපාර මැද්දේ!’
…….”
—————————————
ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක් වරක් රස බැලූ ව්‍යාඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.
මෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ. - -5%

රන් දෙවඟන
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“ෂර්ලොක් හෝම්ස්: රහස්‍ය ලියවිලි සියල්ල විනාශකර අවසන් බව මම දනිමි. නමුත් තවමත් මා විනාශ වී නොමැති බව සිතට ගන්න. ඔබ විනාශ කිරීමටත් මා පසුබට නොවන බව අමතක නොකරන්න.”
* උමං දුම්රියේ අභිරහස
* ඉතාලි මහාචාර්යවරයා
* කිංස්ටන් ඛේදවාචකය
* කෙස්ගසක් නිසා
* හැමර්ස්මිත් මිනීමැරුම
* රන් දෙවඟන
* බිහිසුණු අත්දැකීමක් ලත් තවත් පරීක්ෂණයක් - -5%

මුහුදු ගිනි අවිය
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.“දොරේ වීදුරුවෙන් ගාඩ් දුටුවේ භයානක දසුනක්. මැදිරිය කෙළවර අසුන් දෙකක වකුටු වී තිබුණේ තරුණ යුවළකගේ මළසිරුරු.
වියරුවෙන් මෙන් දොර ඇර ගැනීමට උත්සාහ දරමින් සිටි තරුණිය; තමන් මෙතැන සිර වී සිටින්නේ මළසිරුරු දෙකක් සමග බව දුටුවාම ඇගේ භය දෙගුණ වුණාලු!” - -5%

සුරූපී නළඟන
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* සුරූපී නළඟන
ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා, මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිපගත්තේ ඉතාම උණුසුම් ආකාරයට………ඉතා ඉක්මනින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නෙතබා.* මරු සිටියත් පෙරමුණේ…..
හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දී ඔහුගේ හිස සිමෙන්හි පොළොවේ තදින් ඇනිණි. ඔහු පොළොව බදාගත්තේ හෝමිස්ට ශාප කරමිනි.
සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය. - -5%

වෙඩි හඬ
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.“…. සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබූ ඔහු සිහි විසඥව සිටියේ මිය ගිහින් වගේ…. රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ, දැඩි කම්පනයකට පත්ව සිටි ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවයි. ඔහුගේ එක් අතකට, එක් කකුලකට සහ උදරයේ ඉන්දීය ගණනාවකට බරපතළ තුවාල සිදු වී තිබුණා. ශෝකය දරාගන්න බැරුව මං හඬා වැළපුණා. මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ.”
- -5%

මාරක සටන
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“දොස්තර වොට්සන්. ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා. පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නම්. කමක් නැහැ නේද?”
‘මරුවා සමඟ සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන?’
“ලේඛකයාගෙ නම මං මේ විදියට දැම්මොත්?”
‘බිහිසුණු සටනකින් පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන්?’“උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්.” මම කෑගැසීමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”
- -5%

වැරදුණු දඩයම
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“…මෙම අද්භූත සත්ත්වයා සිදු කළ කෲර ඝාතන වල අඩුවක් නොවීය. එක් රාත්‍රියක මන්දිරය දෙසින් බිහිසුණු මරළතෝනියක් ඇසිණි. තුවාල සහිතව එළියට ආ සර් රොබට් කොල්ඩ්කොට්ගේ සිරුරෙන් ලේ වැගිරිණි!”
- -5%

- -5%

අද්භූත ආගන්තුකයා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* විෂ්ණුගේ අක්ෂීය
* මේබර්ලි ගැටලුව
* අද්භූත ආගන්තුකයා
* ෂීබා රැජිනගේ අභිරහස
* හන්ටිංඩෙන් මිනීමැරුම
* බ්ලැක්විච් අභිරහස - -5%

රතුවත හැඳි කත
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.* පොලීසියට ඕනෑකර තිබේ
හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?* රතුවත හැඳි කත
වයස අවුරුදු 35 යි.
අන්තිම වරට දකිනවිට හැද සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී හමුවන මේ කාන්තාව කාගේ කවුද?* සූදු අන්තුවා
මැකෝලි සාමි අතිරහස් ලෙස ඝාතනයට ලක් වේ.
-මෝනිං ටෙලිග්‍රාෆ්-“මිනිස් ඝාතනය සිදු කළ .32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු. ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.”
-රජයේ විශ්ලේෂක-සමඟ
* මැණික් පළඳනාව
* ශාපලත් සොහොන - -5%

කළු ව්‍යාඝ්‍රයා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* කළු ව්‍යාඝ්‍රයා
* පැරඩොල් කුටියේ වික්‍රමය
* ග්‍රොඩ්නර් හෝටලයේ මිනීමැරුම
* සමර්සෙට් ඛේදවාචකය - -5%

භයානක මිනිහා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* භයානක මිනිහා
* ආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම
* තරුණ අධිනීතිඥයා
* ඇලිසියා නම් රුවල් නැව
* ඇබනෙට් පවුලේ අවුල
* හරිම භයානක මිනිහෙක්


























