- -5%

මාරක සටන
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“දොස්තර වොට්සන්. ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා. පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නම්. කමක් නැහැ නේද?”
‘මරුවා සමඟ සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන?’
“ලේඛකයාගෙ නම මං මේ විදියට දැම්මොත්?”
‘බිහිසුණු සටනකින් පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන්?’“උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්.” මම කෑගැසීමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”
- -5%

වැරදුණු දඩයම
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.“…මෙම අද්භූත සත්ත්වයා සිදු කළ කෲර ඝාතන වල අඩුවක් නොවීය. එක් රාත්‍රියක මන්දිරය දෙසින් බිහිසුණු මරළතෝනියක් ඇසිණි. තුවාල සහිතව එළියට ආ සර් රොබට් කොල්ඩ්කොට්ගේ සිරුරෙන් ලේ වැගිරිණි!”
- -5%

- -5%

අද්භූත ආගන්තුකයා
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* විෂ්ණුගේ අක්ෂීය
* මේබර්ලි ගැටලුව
* අද්භූත ආගන්තුකයා
* ෂීබා රැජිනගේ අභිරහස
* හන්ටිංඩෙන් මිනීමැරුම
* බ්ලැක්විච් අභිරහස - -5%

රතුවත හැඳි කත
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.* පොලීසියට ඕනෑකර තිබේ
හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත. ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?* රතුවත හැඳි කත
වයස අවුරුදු 35 යි.
අන්තිම වරට දකිනවිට හැද සිටියේ තද රතු පැහැති ගවොමකි. ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදී හමුවන මේ කාන්තාව කාගේ කවුද?* සූදු අන්තුවා
මැකෝලි සාමි අතිරහස් ලෙස ඝාතනයට ලක් වේ.
-මෝනිං ටෙලිග්‍රාෆ්-“මිනිස් ඝාතනය සිදු කළ .32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු. ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.”
-රජයේ විශ්ලේෂක-සමඟ
* මැණික් පළඳනාව
* ශාපලත් සොහොන - -5%

කළු ව්‍යාඝ්‍රයා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* කළු ව්‍යාඝ්‍රයා
* පැරඩොල් කුටියේ වික්‍රමය
* ග්‍රොඩ්නර් හෝටලයේ මිනීමැරුම
* සමර්සෙට් ඛේදවාචකය - -5%

භයානක මිනිහා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* භයානක මිනිහා
* ආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම
* තරුණ අධිනීතිඥයා
* ඇලිසියා නම් රුවල් නැව
* ඇබනෙට් පවුලේ අවුල
* හරිම භයානක මිනිහෙක් - -5%

ඩ්‍රැකියුලාට එරෙහිව
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.“මේ අහනවා ෂර්ලොක් හෝම්ස්… භයානකම දේ මරණය නෙමෙයි. ඊටත් වඩා අන්ත භයානක දේවල් තියෙනවා. මගේ අද්භූත බලවේග වලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා… මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව, උන් සීතල මිනීවළ වල්වලින් නැගිටලා එන්නේ…”
-කවුන්ට් ඩ්රැකියුලා-“හෝම්ස් මහත්තයා…………ඇයි ඔබ මගෙන් අහන්නේ නැත්තේ, සාතන් කියන්නෙ කවුද යක්ෂයා කියන්නෙ කවුද කියල? ඩ්‍රැකියුලා කියන්නෙ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!”
-මහාචාර්ය වෑන්හෙල්සිං- - -5%

පුද්ගලිකයි රහසිගතයි
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* අති විශේෂ දුම්රියේ අබිරහස
* උෆා දූපතේ කළු අවතාරය
* පැටළුණු ගැටලුව
* ඇඟිලි හයේ අත
* ප්‍රංශ වීණා වාදකයා සහ තවත් කතා - -5%

ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.* සුවපහසු නවාතැන
* තේම්ස් නදී තෙර වික්‍රමය
* හදිසි අභාවය
* රැම්ස්ගේට් ප්‍රහේලිකාව
* මාරයාගේ දූතයෝ
* කර්නල් වෝබටන්ගේ උමතුව
සහ
* නාඳුනන්නා - -5%

ඔබෙන් සමුගනිමි
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* භයානක ගනුදෙනුකරුවෙක්
* නාවික ගිවිසුමේ අබිරහස
* වංශවතාගේ පළහිලව්ව
* කොපර්බීචස් අබිරහස
* විදුහලේ අවුල
* සිංහ කේශර
* “ඔබෙන් සමුගනිමි” - -5%

ලෝහිත පරීක්ෂණය
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.ලෝහිත පරීක්ෂණය
පාළු නිවසක අභිරහස් මිනීමැරුමක්, අඩි සටහන්, සුරුට්ටු අළු හා මඟුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?ඒ් සමඟ තවත් කථා තුනක්
* කහ පුෂ්ප රාගය
* සොහොයුරන් දෙදෙනා
* තැපෑලෙන් ආ තෑග්ග - -5%

දියමන්ති ඔටුන්න
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* දියමන්ති ඔටුන්න
* දෙවැනි ලේ පැල්ලම
* ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්
* තිත් වැටුණු පටිය - -5%

ඉන්ද්‍රනීල මාණික්‍යය
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* ඉන්ද්‍රනීල මාණික්‍යය
* උමං දුම්රියේ අභිරහස් මරණය
* බිහිසුණු අත්දැකීමක්
* අයිරින් ඇඩ්ලර්
* බොස්කෝම්බ් නිම්නයේ ඛේදවාචකය
* රතු හිසකෙස් ගැටලුව - -5%

මහ රෑ ආ මාරයා
0Original price was: රු950.00.රු902.50Current price is: රු902.50.* මහ රෑ ආ මාරයා
* ඛේදජනක සාක්ෂිය
* ත්‍රී ගේබල්ස් වික්‍රමය
* අද්භූත සිදුවීමක්
* චාල්ස් ඔගස්ටස් මිල්වටන්
* රගර් ක්‍රීඩකයාගේ කථාන්තරය - -5%

ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය
* රතු කවයේ අබිරහස
* ගල් පාලමේ ඛේදවාචකය
* අවසන් ගැටලුව
* භාෂා පරිවර්තකයා
* නේවාසික රෝගියා
* අමනුෂ්‍ය මුහුණ - -5%

ලේ සලකුණ
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.* ප්‍රභූ මැදුරෙ මිනීමැරුම
* ලේ සලකුණ
* රන් පදක්කම
* මිනීමරුවා නිදැල්ලේ
* කල්‍යාණ මිත්‍රයා
* මැර පීටර්
* ෂොස්කෝම්බි වලව්වේ පළහිලව්ව - -5%

මළගිය ඇත්තෝ සාක්කි දෙති
0Original price was: රු850.00.රු807.50Current price is: රු807.50.අභිරහස් ළමා කොල්ලය
මළගිය ඇත්තෝ සාක්කි දෙති !
අතුරුදන් වූ සිටුවරිය
රන් උපැස් යුගළ
මරු කැඳවූ ලියුම
පා පැදියේ රූමතිය - -5%

බිහිසුණු නිම්නය
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.“…. ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල්සායම් සිතුවමක්……. 1865 දී ෆ්රෑන්ක් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා… පවුම් හන්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ?”
“කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”
“දෙයියෝ සාක්කි ! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළු දේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”
- -5%

බැස්කවිල් රුදුරු බල්ලා
0Original price was: රු990.00.රු940.50Current price is: රු940.50.සුනඛ ශාපය නමින් දිගු කලක සිට පළ කරන ලද්දේ කොනන් ඩොයිල්ගේ THE HOUND OF THE BASKERVILLES හි සංක්‍ෂිප්ත පරිවර්තනයකි. මෙම බැස්කවිල් රුදුරු බල්ලා ග්‍රන්ථය එම කථාන්තරයේම අසංක්‍ෂිප්ත, පූර්ණ නව සංස්කරණයකි
- -5%

සිව් රහස් සලකුණ
0Original price was: රු1,200.00.රු1,140.00Current price is: රු1,140.00.මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, කලින් සිව්රහස් සලකුණු දීර්ඝ කතාව සමඟ ඔබ වෙත ඉදිරිපත් කළ
* විස්ටේරියා මැදුරේ වික්‍රමය
* ලේ උරා බොන වැම්පයර් භීෂණය
* හතරගාතෙන් ඇවිද ගිය මිනිහා
සහ
සුනඛ ශාපය නම් පොතේ කලකට පෙර පළ වූ
* හෘද සාක්ෂිය
* විස්මය ජනක චාරිත්‍රය
* අබිරහස් පෙරහැර
නම් කථාන්තර තුනය.

ආකාස සූත්‍රය
0රු1,100.00මේක දූවිලි අංශුවක කතාවක්.
දුවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවක් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.
වීත් දුවිලි අංශුව ඉන්නේ අහසේ මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.
කඳු, හෙල්, නිම්න පසු කරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දුවිලි අංශුව දන්නවා.
ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස සැහැල්ලුව, හුදෙකලාව දුවිලි අංශුව අත්විඳිනවා.
මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහ පොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.
ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.
‘ආකාස සූත්‍රය ‘ කියන්නේ අහසේ සැරිසරන දුවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.

කාවා
0රු1,100.00එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්. රෑ එහෙම යද්දී කීප තැනකින් චුටි කොට කලිසම් ඇඳ ගනිපු එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කැල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි වී කෙනෙක් දිහා බැලුවොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගණනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. ඒකෙත් අමුතුම ලල් එකක් තියෙන්නේ. එව්වර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලුවමද කොහෙද?
- -5%

හදිසි අනතුර
0Original price was: රු890.00.රු845.50Current price is: රු845.50.* දියමන්ති මාලය
* හාපර් මිනීමැරුම
* තෝන්ටන්හි ධාවන තරගය
* බකිංහැම්ෂියර් අබිරහස
* හදිසි අනතුර
* සූපවේදියාගේ ගැටලුව


























